Skip to content

Bidunu Atheethaya Sihikarala

Thushara Subhasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බිඳුනු අතීතය සිහිකරලා.. කඳුළු පුරෝගෙන හඬන්නෙපා.. පමාවෙලා අපි හමුවීලා.. මා යලි පතන්නෙපා.. මට ද මා හිමි නැති හින්දා...// කඳුළු සලා ඉකිබිඳලා ඔය නිල් ඇස්දෙක රතුකරලා.. සිහිල සොයා අපි සමුගත්තා නොදැනිම දස වසරක් ගෙවිලා යලි එක තැන හමුවීලා මට නම් වෙන්න එපා.. මට ද මා හිමි නැති හින්දා.. බිඳුනු අතීතය සිහිකරලා... සිහින පුරා ඔබ එනවා.. නින්දක් නෑ මුළු රැයගෙවිලා.. ආයෙත් එන්නට බෑ පියඹා.. ඇයට මගේ හිත දුන් හින්දා.. කඳුලට නැවතුම තියලා අමතක කරන්න මා.. මට ද මා හිමි නැති හින්දා... බිඳුනු අතීතය සිහිකරලා...