Skip to content

Sandata Rahase

Prasad Karunamuni
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳට රහසේ ගීත ලියනවද හිරුට රහසේ ගීත ලියනවද කාට රහසේ ගීත ලීවද.... නුඹට නොවන ගී කාට ලියන්නද...// තරු මුතු පිණි බිඳු දේදුනු මල් ගොමු ගොණුකර අමුණන ගී පද මට මද මා හද නිඹදව සෙනෙහෙන් පුරවන නුඹට නොවන ගී කාට ලියන්නද...// ලොව ඇත සහසක් කුමාරිකාවන් කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ එනමුදු කිවිඳුන් හද රැදි කුමරිය නුඹට නොවන ගී කාට ලියන්නද...// සඳුට රහසේ......