Skip to content

Pathu Pem Pathum

Bathiya and Santhush, Bathiya Jayakody
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ මන් බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මන් බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා සිනා රන් කැලුම් සලාලා මගේ සඳ උදා වෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා අනන්තේ සිසාරා රහසේ මා පියාඔන්න ආසයි ඔබ හා මා පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා අනන්තේ සිසාරා රහසේ මා පියාඔන්න ආසයි ඔබ හා මා Sounds so good to me It's all about you and me baby Sounds so good to me It's all about you and me baby දසන්තේ පියා සලාලා සඳේ රැස් හෙමින් වුණා සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා දසන්තේ පියා සලාලා සඳේ රැස් හෙමින් වුණා සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැන්ගුනේ කියා රැයේ සීතලෙන් මිදීලා තුශාරයෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා රැයේ සීතලෙන් මිදීලා තුශාරයෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා අනන්තේ සිසාරා රහසේ මා පියාඔන්න ආසයි ඔබ හා මා පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා අනන්තේ සිසාරා රහසේ මා පියාඔන්න ආසයි ඔබ හා මා පියාඔන්න ආසයි ඔබ හා මා