Skip to content

Sadak Nam

Rohana Shantha Bulegoda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳක් නම් බැස යන්න තිබුනා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුනා කටු අගට ලස්සන නොදී ...// පරෙවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වළදන්නේ නෑ කඳුළු බිඳුවක රැඳෙන ගින්දර හිනාවක් හඳුනන්නේ නෑ සඳක් නම් ..../ පොළව උසුලන සියලු දුක සැප අහස් තලයෙනි හිමිවුණේ පොළෝතලයට අහස දුර බව සිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් .../