Skip to content

Mal Hina Naganna

Anjalin Gunathilaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මල් හිනා නගන්න සුසුදු ආදරේ ළං වුණා වසන්ත කාලෙ ජීවිතේ ආදරේ ගයන ගයන ගීතයේ - වයන වයන තාලයේ මහද ඔබට මධුර තතකි - මිහිරි අමොද ජීවිතේ බලන බලන බැල්මෙනී - නගන නගන කැල්මෙනී මහද විමන ඔබට පහන - කරමි අඳුරු ජීවිතේ පිපෙන පිපෙන මල් ලතා - කියන කියන පෙම් කතා අපගෙ මිහිරි මතක සිහින - සැබෑ කරයි ආදරේ