Skip to content

Ahasai Oba Mata

Deepika Priyadarshani, Sunil Edirisinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන හිනිමන් බදිනු බැරි පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි.. ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා.. අහසයි ඔබ මට..// ‍අනාත සයුරක වැහිදිය දෝත ඔබයි අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි ඔබ වට කහවනු පවුරට මහ දුරකි.. අහසයි ඔබ මට..//