Skip to content

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස් වී ඔබ යන්න ගිහින්...... උරුම කර මට පමණක් කඳුළැල් චපලකම විත් ඇවිලී ගිනිදැල් සිතට වද දෙන ආදරයක් මා ළඟ දැවටී ඔහේ ගලනා ගංගාවක් සේ ඉවුරු බිඳී........ පලායන්නට කියූ බොරු ඔබේ සිත පුරාම විසිරී සදාකල්හිම රඳා තිබූ මගේ ආදර විජිතය කෙලෙසී තරහයි මා හැමදාමත් ඔබ සමගින් එපා කළා මුළු ජීවිතේම මා රවටමින් මා රවටමින්....... උරුම කර මට........