Skip to content

Sanda Thaniyata Sanda Sawun Hindiwi

Shalitha Abeywickrema
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී මගෙ තනියට සුවඳක්වත් නොඒවී හීන් හඩින් ඉකි බිඳ බිඳ හඬනකොට යාන්තමට මැවුනා ඔබෙ රුව නෙතට සිප ගන්නට දිගු කලමුත් මගෙ දෑත සඳ මගෙ දුක අහගෙන දුක් සුසුම් හෙලයි තරු මගෙ දුක අහගෙන දුක් කඳුළු සලයි මලට කීවමුත් ඒ දුක නිමා නොවෙයි මගේ දුකට සිනාසුනේ නුඹ පමණයි