Mage Athithaya Namathi
Mervin Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගේ අතීතය නමැති පොතේ
පිටු පෙරලෙන විට හිමින් සැරේ
නැත ආදරයක් ඔබට වගේ
පුදලා කෙනෙකුට තවත් නගේ
කුලුඳුල් සෙනෙහස විහිරුණු මා හද
අයිතිය ඇත්තේ ඔබට තමයි
නොඉඳුල් කුසුමක මී බිඳු වාගේ
රසය විදිය යුතු ඔබ තමයි
පිවිතුරු සෙනෙහස ගැඹුරුයි ඔබ වෙත
එය මිහිරක් මට නිසි ගෙන එයි
බිය සැක පලවා සෝ දුක දුරලා
එනු මැන ළඳුනේ මා ඔබෙමයි
මගේ අතීතයේ ........