Skip to content

Samuganna Awasarai

Sachini Subasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ ගැහෙන හදවත දැන් නවතීවී මාගේ ඔබේ සුවඳ හැමදා රැව් දේ ආදරේ...... කිසිදාක නෑ ඔබ හැරදා යන්නට ගියේ මගදි නවතින්නට සිතුවේ නෑ කිසිදිනේ...... සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ ගැහෙන හදවත දැන් නවතීවී මාගේ ඔබේ සුවඳ අතරේ මියැදේ ආදරේ...... තනිවෙයිද ඔබ මේ ලෝකේ පෙරදා ලෙසින් විඳවයිද සෝ ගිනි අතරේ හඬගා මුවින් සිත නෑ දෙන්නේ යන්නට මාගෙන් ඔබ හැර භවේ හමුවන්න පෙරුමන් පුරමු අපි මේ ලෙසේ හැම භවයේ එක් වී සැනසෙමු ආදරෙන්....... සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ...... වියැකේවී ඔබේ සිනා රැලි නොසිතූ ලෙසින් දෛවයේ සරදමයි හිමි වූයේ මේ ලෙසින් සිත නෑ දෙන්නේ යන්නට මාගෙන් ඔබ හැර භවේ උපදිනා ජාති නොම වේ පාමී පුත් සංසාරේ සැනසෙමු එක්වීලා යළිත් සමුගන්න අවසරයි ඔබගෙන් මට ඉතින් මියැදෙන්න දෙනු මැන තුරුලේ ඔබ ළඟින්...... සෝ ගීත ගැයෙනා කල්පනා ලෝකයේ ඉකි බිඳින දෙනුවන් පියවෙයි ආත්මයේ ගැහෙන හදවත දැන් නවතීවී මාගේ ඔබේ සුවඳ අතරේ මියැදේ ආදරේ......