Skip to content

Obe Niila Nethu Nimnaye

Dayan Witharana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබෙ නීල නෙතු නිම්නයේ මගෙ ආදරේ සඳ නැගේ හසරැල් සැලේ සංසාර ගත ප්‍රේමයේ දෑසේ පෑයු ඔබ හසරැල් රෑයාමේ දෙයි සැනසුම් මේ ලෝකෙ නෑ මෙතරම් උතුම් හැඟුම් ඔබ පෑව ආදරේ මනරම් රහසේ පීදී ආ මනකල් මේ සෙනෙහෙ සිත කුලුඳුල් මගෙ ජීවේ ලෙස සුරකිම් සදා පෙමින් කිසිදාක වේදනා සුසුම් නොහෙලත්