Skip to content

Sada Pahan Nadi There

Rookantha Gunathilaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සැදෑ පහන් නදී තෙරේ ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා ඔබයි මමයි සඳයි රැයයි වුනා මලයි විලයි හෙමින් තුරුල් වුණා // දෑස පේන මානයේ පවා නෑ මිනිස් හඩක් ඇහෙන්නේ නෑ ආදරේ සුරංගනා රැයේ ජීවිතේ පාට මේ අහස් තලේ ඔබේ රෝස පාට කම්මුලේ සැදෑ පහන් ...... ප්‍රේම සීත කල්පනා ලොවේ ස්වර්ණ වර්ණ මාලිගා මැවේ එන්න යන්න ඒ විමන් කරා ඩිංග ඩිංග මා අතේ එතී නොනිදා නිදා ඔබේ නුවන් අඩවන්ව ලංවෙමින් හිදී සැදෑ පහන් .......