Skip to content

Vijithaya Adarayak

Prince Udaya Priyantha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනිවී සඳු ගිලිලා තරු නිවිලා මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා ඔබ සතුටේ ඇතැයි සිතා කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ දළු දාලා මල් පිපිලා ඔබ ලෝකේ හිනැහේවා හැමදා හදට ඔබේ දුක ආ දා මම එතැයි පමා නොවෙමි කිසිදා විජිතය ආදරයේ ....