Skip to content

Epa Sande Obe Sina

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ අඹ මල් යායේ බිඟු දැල් හීයේ මිහිලොල් සරා හැඟුම් පීදුණා ළතැවුල් සේදී හසරැල් පාවි ඇගෙ වත පාවී සිනා එපා සඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ හිතබැඳි හීනේ නෙතරැඳි යාමේ මුවරොන් සැලි ලවන් සේදුනා මධුසඳ පානේ මල් සර යහනේ මල්වර වී ආදරේ එපා සඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැලුම් ආදරේ