Adare
Udara Samaraweera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හොයාගෙන
හොයාගෙන
ආවේ
හොයාගෙන
හොයාගෙන
ආවේ
ගඟක උල්පත දෝ
බිගුනු රැඳි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරු හිසක රැදුනේ
ගඟුලේ මියැසිය ඇසුනේ
උන්මාද සත්සරාවී
මා මුසපත් කරා
නෙතු ලිහේ
නිසල් මේ අහසේ
සියො ළඟම සත්සරයේ රැදුනේ
සීරුවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
නෙත් කවුළු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ
දොරටු හැර දෙන්නම්
ආදරේ
ආදරේ
ඔබේ හද ළඟ හුස්ම ගන්නම් මං
කාටවත් නොකියම්
මං ආදරේ කලබවක් මෙතරම්
මුහුදකට පුලුවන් ද සිතිජයක් සගවන්න
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ