Tharuka Uyanata
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
තාරුකා උයනට ඉහළ අහසින්
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශු මාත්රයක් ආවා
ආදරයේ සිහින දෙවිඳු
ඔබ ආවා
ව්යාකරණ නැති කැඩී බිදී විසිර ගිය
භාෂාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්රයක් අරන්
ඇහිපිල්ලමකට අවසරයක් තිබුන් නෑ
හරි හදිස්සිය ලොබ බැදුනා
අගුල් වැටී
මායාවයි ඔබ
අසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉමිබා
ආදරයේ අංශු මාත්රයක් දැනුනේ නෑ