Skip to content

Thara

Chamara Fernando, Pawan Anjana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

උඳුල සඳ මඬල විලසින ඉරා වේදනා කළුවර නිල් දෙනෙතින් හිනා වෙලා බලන්න තාරා සංසාරෙම මගේ ළඟින් හිඳින්න තාරා මේ කර්ණ කටුක පුරවර දුරු දුර්ග හිමව් වන මැද සෙවණැල්ල වෙලා මාත් එක්ක එනවද තාරා ඔබ එනවද තාරා හුදෙකලා හඩන හිත ළඟ මේ නින්ද නේන තුන් යම සිතිවිල්ලක් වී සුවද දිදී රැදෙන්න තාරා මේ උර මඬලේ හිස හොවාන නිදන්න තාරා