Skip to content

Wana Siupawun

Rohana Weerasinghe, Chandralekha Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් වල්මත් වූවන් දැක මහ වන මැද යායුතු මාවත පෙන්වා ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන් කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන මුවගේ හසරැළි රඳවා තුටු කඳුළින් නෙතු සරසන දෙවියන් පුදදෙමු දෙවොලක හිඳුවා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්