Skip to content

Obe Pemwathiyai Maa

Anupama Gunasekara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කදුළු තමයි මේ හිනැහෙන්නේ ඔබම තමයි ඒ ගැන දන්නේ මියැණු සිහිනෙක සිනහ දකින්ට පාරමි පුරනා .... ඔබ පෙම්වතියයි මා // සීතල අත්ලට බර දීලා රිදන කදුළු කැට උහුලාලා අහිංසකම සිනහව මකලා මගෙන් උදුරගත් දා ඉඳලා අහිමි පැතුම් මුලු හිත පිරිලා යළි ඔබ හිනැහෙයි නම් නොහඩා ඉන්නම් මං කදුළු තමයි .... නිදි නැති රැය ඔබ ළග වැටිලා ගැහෙන පපුව උඩ සැතපීලා නොසැලෙන ඇස් දෙක දිහා බලා සැනසෙන්නම් අපි ගැන හිතලා සිහින ලොවින් ඇස් දෙක ඇරලා යළි ඔබ එනවා නම් තව හිනැහෙන්නම් මං කදුළු තමයි ....//