Skip to content

Ahimi Unath Numba Lande

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අහිමි උනත් නුඹ ලදේ ....මට හඩන්න අවසර නෑ..... විලෙන් එහා ඉද නුබේ සුවද වත එතී ආ සුලං මගෙ මුව සිම්බා නොපැතූ අතකට අතදුන් දවසේ හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා අහිමි උනත් ... නුබ කැනදන් ගිය මංගල රිය නැගි දූලි වලාවන් මගෙ මුව සිම්බා..... අහිමි උනත් .. කියාගන්න බැරි දුකක් නිමන්නට නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා අහිමි උනත්...