Skip to content

Nilwan Muhudu Theere - Cover Version

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මා තනිවෙලා නැව්තලේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහි වේ අද වගේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහි වේ අද වගේ මා හා තුරුලු වීලා දෑසේ කඳුළු බීලා රහසේ සුසුම් ලෑ හඬ ඇසේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවඳ විහිදේ මූණේ තවම මාගේ නෑ මා පිසින්නේ නෑ මුව මගේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ මා තනිවෙලා නැව්තලේ ඈ ඇත ඇගේ යහනතේ මා තනිවෙලා නැව්තලේ මා තනිවෙලා නැව්තලේ