Sanda Kinduru Kinduriyan
Anura Senanayake
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳ කිඳුරු කින්දුරියන් ගැවසෙන වෙරල දිහාවේ
සඳ පාන තියෙන රැක නොයන්නේ
ඔබ කිඳුරු කොදෙඋවට කැන්දන් යාවි කුමාරි
ඔබත් කිඳුරු ලඳක් කියලා
රලිපිට රැලි පෙරලි පෙරලි
සුදු මුදු වෙල් බැබලි බැබලි
නව සඳ රැස්කැරලි කැරලි අප අමතනවා
රලිපිට රැලි......
ඔන්චිලි චිලි චිල්ල මලේ
කිඳුරු රැඟුම් වැල්ල දිගේ
ඔබේ අත අල්ලාගෙන මට යන්න සිතෙනවා
සඳ කිඳුරු කින්දුරියන් ..........
ලස්සන හිරු කිඳුරු ලතා
රංගන ඔමරි ලලිත ලතා
ගීත සුරල් මියුරු කතා ඔන්න ඇසෙනවා
ලස්සන හිරු.....
සඳ පායන වෙරල පුරා
කිඳුරු ලඳුන් දුටු මනෙතින්
මට ඔබ අමතක වෙයිදැයි බයත් හිතෙනවා
සඳ කිඳුරු කින්දුරියන් ..........