Wisandumak Natha
Nirmala Ranathunga, Edward Jayakody
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෙදවයට ඉඩ දී බලා හිඳිමූ
මල් පියලි වන් අපේ හදවත්
තබා කිණිහිර තලා කුළුගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
සමච්චල් කර සිනාසෙන්නේ
අමෝරා ගත් අයෝමය අවි
රැගෙන සිව් දිග රැදෙන මුත් සතුරන්
දෛවයේ යම් හාස්කමනික්
හමු වුනොත් හමු වුණාවේ