Skip to content

Nithara Api

Mervin Mihindukula
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නිතර අපි හමුනොවි ඉමු කලාතුරකින් හමුවෙමු කියා මා කිවේ ඔබට ඇති අහිතකින් නොවේ.... ලොවම නෙත් අයා අප දෙස බලා සිටිනවා උකුසු ඇස් මැවෙයි සිවු දිග රහස් සොයනවා.... නිතර අපි හමුනොවි ඉමු........ දෙතැන තනි වෙලා සැනසී සිහින ලොව සරා කෙදින හෝ පැතුම් ඉටු වන දිනක් එන තුරා...... නිතර අපි හමුනොවි ඉමු..........