Skip to content

Lankawe Kollek

Costa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක් ල,ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක් ම, මතකයි මට ඉස්සර ජායල කලපු ගියෙ ඔරුවෙ අපි තලාගෙන පඳුරු අම්,අම්මා කියයි, පුතේ බලාගෙන කිඹුල්ලු රිටක් ගහන්ඩ බහෑ අඩි යට 60 ගැඹුරු පස්සෙ ආවෙ මම කොළඹට ආශ්රය කරත් මචං කොල්ලෝ මම නානාවිධ පන්ති භේද නෑනෙ මචං මේ Costa ට තේරෙයි දැක්කම මගේ crowd එක show වල අවුරුදු හතරක් කට්ටකාල කරපු සින්දු මේවා බං තනි ගේමක් ගැහුවෙ මම කාටත් නැමුන්නෑනෙ මං නැග්ගා පඩිපෙළකත් මචං උඩටම මං බැන්නා උඹ මට, මම උඩ, උඹ යට බං පිම්බෙ මම අහසට මචං මීදුම අර සීදු සකුරා මම සීදුව බස්, බස් සිංදු තමා කැරකූ මගේ සීනුව වැදිරඉදරිටගහලා මගේ කොල්ල ෆූල් සීරුවෙන් ල,ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක් ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක් මම රෝදෙන් දුවන්නෙ ඉතින් turbo හිතින් මං වගේ අය නහැ ලොවේ තාම ඉතින් වැඩකවත් නිදිමරන් හිත තාම chilling හීන ඇත්තක් වෙනකන්ම තව දුවමු ඉතිං ල,ලංකාව පට්ට ආතල් මතකයි මං ගත්ත ආතල් මට නෑනෙ රජ Castle ළඟ ඇත්තේ රැප් පාර්සල් වෙලා ඉන්නෙ මම තාමත් කපල නෑ මං නං කාවත් සාමයෙන් ඉන්න මට ලංකාවෙ එකයි ඕන පාරක් කිව්ව මමවයි වෙන්නේ වෙනස්ම styles එක කරුණයි සමහරු විඳවයි අපි තරුණයි සීමා නැහැ උඩින් fly ඇයි, මගේ හීන high මම ඊටත් වඩා high මෙහෙ ඕන එකක් ඕන තැනක් ඕන දෙයක් මේ ලඟ මගෙ එළකිරි යාලුවෝ පෙළක් වටේට මුහුද මැද කඳු ඇත හෙළ ඉපදෙන්න පතනවා ආයෙ මම මෙහෙ වෙලා ල,ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක් ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක් நான் ஒரு லங்கன் பையன்,தமிழ் ராப்... ල,ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් මම නෑනෙ වෙලා ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් වලින් යන කොල්ලෙක් ලංකාවේ කොල්ලෙක් මං ලංකාවේ කොල්ලෙක් කවදාවත් වෙලා නෑනෙ මම ලොල්ලෙක් හක්,හක්කේ බුලත්විට ගම දංගොල්ලේ කාර් නෑ, වීල් එකෙන් යන කොල්ලෙක්