Samanalayeku Giya
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සමනළයෙකු ගිය මඟ අහසේ
කෙටි නැතත් හරි සුන්දරයි
ඉහළටයි පහළටයි
පාවී පාවී දස අතේ
ඉගිලිලා යනවා
අරමුණක් ඇත මඟ දුරයි
මදින් මද එයටම ඇදෙයි
රොන් පිරුණ මල් යාය අද්දර
ලොවක් හිනැහෙනවා
පෙළක් වෙයි ඉගිලිලා යයි
රැසක ඇති සන්සුන් බවයි
තරඟයක් නැති ලොවක සිත් කළු
පියාඹා යනවා