Harde Rasa Malige
Sujatha Aththanayaka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හෘදේ රස මාළිගේ - ප්රීති වේ මා හදේ - ඔබෙ දායාදේ
පැතුවේ මේ ජීිවිතේ - මහද ආලෝකේ - ඔබෙ දායාදේ
හෘදේ රස මාළිගේ - ප්රීති වේ මා හදේ
පිය හදේහි මා රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේ මේ හදවත්හි පැතුමන් තබා
ඔබ ආවාදෝ මේ වාගෙ බිරිඳක් සොයා
ලොව රන් වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා
ප්රිය රස දේ ගෙනේ මා ආවේ සොයා - මේ ජිවිතේ