Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Bora Dhiya
Yuki Navaratne • Ravi Jay
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පෙනෙනා කැඩපතේ, දකිනා
දෙවියන් දකිමි, මාවම දකිමි
දකිනා කැඩපතේ, පෙනෙනා
දෙවියන් මවමි, මාවම මවිමි
මුලාවට යා හැකි දුරකට
කෙනෙක් රවට්ටන ඒක පොඩි දෙයක් අද
කුමට ද? සතුටක් රිදවා අන් හිත
විස්වාසය බිඳුණු තැන ඉඳ පලක් නැත
කලුවරේ ඇවිත් කලුවරේ යන
මේ දෑස වසා ගන්න දින සදහට
මා යන්නේ සතුටෙන් මේ කය අත හැර
ඉතින් ගැලවුනා බොරුව ඔබෙන් සදහට, මං
පෙනෙනා කැඩපතේ, දකිනා
දෙවියන් දකිමි, මාවම දකිමි
දකිනා කැඩපතේ, පෙනෙනා
දෙවියන් මවමි, මාවම මවිමි
ඇත්ත බොරු වෙන දින වෙනකන්ම බොරුව ඇත්ත
නොදැනිම අපි පාවිච්චි වෙනවා බොරුවක් රජ වෙන (බොරුවක් රජ වෙන)
වරෙන් මචන් සහෝදර ප්රේමෙන් අපි වැළදගන්න
කියලා තමා පටන් ගන්නේ මරා ගැනිල්ල
පණ දෙන්නම් බොට කිව්වට දෙන්න බෑනේ පන (බෑනේ පන)
දෙන එකා කිය කියා ඉන්නෑ දෙන දේ ගැන
උඹ හිතුවද, මේක වීර කතාවක් හිඳ
වචන story වෙනවා වීරයා වුණු කල
කාපු බීපු තැන කාපුවා යන්නේ වනසලා
වටේ පලාතම කුණු වපුරලා
කුණු ගොඩේම තව ඉන්න බැරි හින්දා
ආවා මගේ පාරක් මම හොයා
එවිට උඹ කිව්වා, එවිට උඹ කිව්වා
අන්න අරූ වෙනස් වෙලා
වෙනස් වුණේ නෑ මම
කැත උබලගෙ සිතුවිලි මාව වෙනස් කලා
සමාවෙන්න ගැලූ ගග බොර වුණා
දියෙන් මම ආවා ගොඩ
දිනෙක දකින්න ඕනේ නෑ දෑසට සිදෙන
හැටි නුඹේරළ පෙල
ඉතින් යන්නද මන්, ඉතින් ගැලවුනා මන්
නැවත නොයෙන්නට
දෑස වසා ගත්තා මන් මනසින් නැවත, නැවත පිබිදෙන
පෙනෙනා කැඩපතේ, දකිනා
දෙවියන් දකිමි, මාවම දකිමි
දකිනා කැඩපතේ, පෙනෙනා
දෙවියන් මවමි, මාවම මවිමි