Skip to content

Mal Heeyen

Falan Andrea, Ethan Clark
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මල් හීයෙන් යන්තම් වෑහේ මල්සර මීදුම් මැද්දෑවේ යයි දෝරේ දැං නම් හිරිකඩ වාවන් නෑ මයෙ සන්තානේ පන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේ ඇන්නෑවේ ඈරුව නාඹර දේහෙට බඹරුන් විද්දාවේ වෑහේ ආලේ බේරේ දෝරේ යාවී හේ 4am sleeping with mama mia oh she a mama sita she ain’t like a Lisa drinking w my hoe Sita We don’t even restless but we dam mesless but she wanna kiss me baby hold up, kush it up, With ClarkE we don’t need the car keys Roll it up, never go down she boutta feel ma brownie and we Always in the hood It’s low key සල්ලාලේ වෑහෙන බඹරුන් පාරම් බෑවට නෑ එල්ලේ මල්වාරේ සෙල්ලම් දෑවට පැටලේ උන් මයෙ කෙහෙරැල්ලේ යන්තම් ඇති ඇවිලේ ඕසෙට වත්තම් නෑ මට පෑවිල්ලේ සිහි වේ රෑ පන්දම් කෝලම සංසුන් වී නෑ ගිනි දල්ලේ වෑහේ ආලේ බේරේ දෝරේ යාවී හේ ClarkE, yo man yo man it’s a bad bitch Running through her panties Now we looking at east Baby girl imma beast wish you gotta stay some least can I get some pics aye oh she bad, now she lie aye I don’t even care cuz I like a bad hoe Anyways, running through her legs all I see a good paradise, now she boutta get some mice aye All I say We don’t even restless but we dam mesless but she wanna kiss me, & she wanna miss me and she boutta miss meeeeeeee She boutta miss me She boutta kiss me She boutta miss me miss me Yaaaa She boutta kiss me She miss me She boutta miss me baby මල් හීයෙන් යන්තම් වෑහේ මල්සර මීදුම් මැද්දෑවේ යයි දෝරේ දැං නම් හිරිකඩ වාවන් නෑ මයෙ සන්තානේ පන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේ ඇන්නෑවේ ඈරුව නාඹර දේහෙට බඹරුන් විද්දාවේ වෑහේ ආලේ බේරේ දෝරේ යාවී හේ