Skip to content

Samawenawado

Surendra Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා... අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..// මතකද අපි පෙර දිනකදී ආදරේ කළා.. ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..// හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ.. බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ.. තියාගෙනයි හිතේ.. පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා.. මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා.. තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ.. දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ.. කියන්න ඇයි මෙසේ.. සමාවෙනවාදෝ...