Skip to content

Ruwan Nidana Hela Bimai

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රුවන් නිදන හෙළ බිමයි නුවන් හදන හෙළ බිමයි නිවන් පුදන හෙළ බිමයි ලොව හෙළි කල හෙළ බිමයි// මගේ රුවන හෙළ බිමයි මගේ නුවන හෙළ බිමයි මගේ නිවන හෙළ බිමයි...// මිහිරෙන් පිරි හෙළ බිමයි රුහිරින් දැරි හෙළ බිමයි ඉසුරින් සරි හෙළ බිමයි ලොව බල පෑ හෙළ බිමයි// මගේ මිහිර හෙළ බිමයි මගේ රුහිර හෙළ බිමයි මගේ ඉසුර හෙළ බිමයි...// විරුවන් ලත් හෙළ බිමයි පඬිදුන් පත් හෙළ බිමයි දුටුවන් මත් හෙළ බිමයි ලොව හෙබැවූ හෙළ බිමයි// මගේ තිදස හෙළ බිමයි මගේ සිරස හෙළ බිමයි මගේ නිවස හෙළ බිමයි...//