Skip to content

Bolanda Nisa

Daddy
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝමට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා මා හට දැනෙනා ඒ ආදරයේ හැඟුමන් ඇයි ඔබ හට නොදැනුනෙ හැඟුමක ඒ උණුසුම් කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුර යැයි මෙමටත් දැනෙනවා ආදරෙ තියනා සුන්දර කම් මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝමට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා මිතුරන් අතරේ මා අද තනිවී සිටියත් ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම් කාටත් නොදැනී හැඟුමක සිරවී තනිවෙම් රහසින් ගලනා කඳුලක ඇති ඒ සුන්දර කම් මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝමට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා