Aithi Nathi Oyage
Akalanka Gunarathna
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
අයිති නැති ඔයාගේ ආදරේ මා සොය සොයා
විහින් වරදවාලා ගත්තේ ප්රාණේ මා දමා
කලක් නොගෙන ආයේ දිනක එයි නම් මා සොයා
දණින් වැටෙන මාගේ හිතට නැහැ මේ වේදනා
එක පයින් මා දමා යන බවත් දැන තමා
පෙම් කළේ ඔබට මා තව තවත් ළං වෙලා........
(දිනෙන් දිනම මාගෙන් වෙන් වෙනා ඒ ඔබගේ මා
විටින් විටම සෙව්වේ නොරැඳෙනා ඒ පෙම තමා......//)
වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා
බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා
වැරදි නෑ මගේ අතේ තිබූ නිසා.......
අයිති නැති ඔයාගේ.......
(පැරණි ආදරේ දැන් සුදුසු නම් මේ මට වඩා
ඔබට ශාපයක් නෑ කරන්නේ මා දිවිතුරා.....//)
වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා
බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා
වැරදි නෑ මගේ අතේ තිබූ නිසා.......
අයිති නැති ඔයාගේ.......