Mangala Nakathe Chuti Nangi Mage
Chandraleka Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මංගල නැකතේ චූටි නංගි මගේ
පොරුව මත නැගිලා
ලැජ්ජා හිතිලාද තරහා වෙලා වගේ
අහක බලා ඉන්නේ
බලන්න ලස්සන හොරෙන් බලන හැටි
ආදර සිත් බැදිලා
පුංචි සිනා ඇගේ මල් වැහි වස්සනවා
ඉඳ හිට තරහා වෙලා බොරුවට සණ්ඩු කළා
නැවතත් යාළු වෙලා සිටියා සැඟවිලා
පාසල් ගිය කාලේ ගුරුතුම තලන වෙලේ
ගලනා කඳුළු මගේ මතකයි අද වාගේ
මංගල නැකතේ...
නංගිව තනි කරලා පියමං මනිනු බලා
රහසේ කඳුළු සලා සිටියා සිනාසිලා
ලස්සන අද දවසේ මංගල ගීත ඇසේ
අපි දෙන්නගේ දෑසේ සතුටු කඳුළු ගැවසේ
මංගල නැකතේ...