Skip to content

Dangakara Oya Dasa Dutuwa Eda

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා ...// උදයේ හවා ඔබ හමු වී එදා දෙඩුවා බැඳීලා සෙනේ ...// දෙකොපුල් විලේ හසරැළ් පිපී සතුටින්ම කල් යා වුණා දඟකාර ඔය දෑස දුටුවා එදා .../ සසරේ සදා අප බැඳෙමුයි පතා වැඩුණා හදේහී සෙනේ ...// නිලුපුල් නෙතේ හසරැළ් මැකී කඳුළින්ම වෙන් වී ගියා දඟකාර ඔය දෑස දුටුවා එදා .../