Kadulal Uhulan
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කඳුළැල් උහුලන් හිත ගැන්වූ වේදනා
විදිමී රහසින් පෙර මතකයේ එල්ලිලා
ඔබ මෙන් තවෙකෙකු හා යන්නට හිත නැති නිසා
තනිවී විදිමි ආදරයේ වේදනා
කෙටිකලකදි මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා
අහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
නොසිතූ මොහොතක ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා
හඩා වැලපී දවස ගෙවමී පැතු හීනෙට වෙලා
හුස්ම වැටෙන තුරා හිඳිමි තවත් හිතකට නොයා
නොසිතූ මොහොතක ගියත් මා හඬවලා
නැවත එනකල් බලා ඉන්නම් සදා
කඳුළැල් උහුලන් .....//