Skip to content

Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song)

Nadeeka Guruge
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ පායන්නේ සීතල අරගෙන ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන..... අරණ්‍යානි කඳුළු සලන විට සිත රිදවූ ඒ වරද අසව් සෙවණැලි රහසක් මුමුණන තරමට අහසට කොඳුරා රහස් කියව්..... රණහස සැරසී ඈ නික්මෙන විට ඈ සිත් ගත් මුණිවත සුරකිව් කල්‍යාණ කර්ම සිහිකොට සැම විට ඈ දෙව් පුතු අරුණලු කැඳවව්.....