Skip to content

Ridi Nimnaya

Bandula Wijeweera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ මීවිතෙන් තොල් මත්ව යනවා ඉන් ම හදවත නිසල වෙනවා නිසල සිතුවිලි විකල් වෙනවා එයින් සිතුවිලි සසල වෙනවා කවුරු කවදා කෙසේ කීවද තඹුරු හිරු දුටු විගස නොපිපෙද බඔර වෙනසක් නැතිව සැරුවද අපට හිමි තැන කුමක් කොහි වෙද