Skip to content

Ridena Hitha Yata

Swarnamali Rankoth
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රිදෙන හිත යට කඳුලු අති වග දන්නේ ඔබ විතරමයි ඔබ රිදෙව්වෙත් ඒ හිත තමයි මියෙන මලකට මියෙන්නට පෙර කියන්නට ඇති කතාවක් ගැන කීවේ ඔබ විතරමයි..... ඔබ නෑසුවෙත් ඒ කතාවම විතරයි.... ගලන ගඟකට මිදී ඉන්නට හිතෙන බව දැන හඳුනගත්තට නොසිතුවේ ඔබමයි......... ඔබ නොදුටුවෙත් ගඟ වැලපෙනා බවමයි‍.....