Sanda Thaniwela Ahase
Milton Mallawaarachchi
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සද තනිවෙලා අහසේ
හිරු තනිවෙලා...
උතුරා ගැලූ ගගුලක් අද වියළිලා...//
පියමන් කළා දෙදෙනෙක්
හෙවණක් බලා...
පැතුමන් පිරී නිවසක්
ඇත සුන්වෙලා...//
සද තනිවෙලා.
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා.
විහගුන් ගැයූ ගී වැල්
අද නැති වෙලා...//
සද තනිවෙලා ...