Skip to content

Pana Palayan Labana Sumane (Koon Gahe)

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පණ පලයන් ලබන සුමා⁣නේ ඔ⁣හෙ පලයන් ම⁣⁣ගේ පරා⁣ණේ කපල කපල කකුල කැපිල මේව දැකල අපට වැදිල ⁣⁣(කො⁣හෙ යනවද ⁣මේ මරගා⁣තේ...//) (සිග්නල් එක වැටිලා නැතිව රතු එළියක් ඈත එනව...//) (⁣කෝන් ග⁣හේ....///) ⁣(කෝන් ග⁣හේ වට පා⁣රින් ඕං එ⁣නෝ...//) පණ පලයන්... (උකු⁣ලෙ ඉඳල නැලවි නැලවි කරන මුකුළු නවතාපන්...//) ම⁣ගේ ⁣හොද්ද ⁣බොර කරන්න වෙන දාකට කල් දාපන් (⁣කෝන් ග⁣හේ....///) (⁣කෝන් ග⁣හේ වට පා⁣රින් ඕං එ⁣නෝ...//) පණ පලයන්... (හැංගි හැංගි ⁣කොයි කවුරුත් ‍‍ පාර්ක් එ⁣කේ සරණ පතා...//) කට ඇත්නම් ගහක් ගා⁣නෙ කියල ⁣දේවි පුදුම කතා (⁣කෝන් ග⁣හේ....///) ⁣(කෝන් ග⁣⁣හේ වට පාරින් ඕං එ⁣නෝ...//) පණ පලයන්...