Ashawari
Kalpana Nayanamadhu
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ආදර අඹරෝරෙදී ඔබ මා මග හැර ගියදා
කඳුළැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සඳ කැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා
විඳවන්න තිබුණා මට ඔබ සිහිකර මෙදා
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා
සිතන්නවත් මට බෑ මෙදා
ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උණුසුම විඳ විඳ සුවසේ පෙරළී හිඳ මා තුරුලේ
හිනැහුණු තරමට ඔබගේ
ගත මා ළඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුණේ
ආශාවරී....
අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ
ආශාවරී....//