Skip to content

Oba Sandath Wasa Sitiya

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ // මම වියමං කල පළසේ ඔබෙ පායුග සිඹින වෙලේ // මලපුඩුය එලා තිබුනේ ඔබ මා යන ගමන් තලේ ඔබ සඳත් .... මම මල්කම් කල සයනේ ඔබ සිටියදි මධු සිහිනේ // අගු පිලකි ශේෂ වූයේ මට ඔබගේ රජ දහනේ ඔබ සඳත් .... //