Me Hitha Laga
Dimanka Wellalage
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මේ හිත ළඟ, නතර වෙලා..
පෙර උන්නෙ මාගේ විතරයි කියා..
ඉන්නට මේ ලෙස දුරස්වෙලා,
හදාගත්තෙ හිත කොහොමද තනිව ඔයා..
ළඟ උන්නු කලයේ, සුවඳ මට තව දැනේ..
හඬන සිත පාලුවේ, ඔබ ළඟයි මගෙ හැම වෙලේ..
ඉන්න හැකිනම් හිනැහිලා.. මා මෙලෙස හඬවා..
සුබ පතන්නෙමි සදා තවම, මං ආදරේ නිසා..
මේ හිත ළඟ, නතර වෙලා .../
සිහින ගිලිහී මගේ, මට මමද නැති උනා..
රවටවලා මා මෙසේ, වෙන හිතක පැටලුණු දිනේ..
ඉන්න හැකිනම් හිනැහිලා.. මා මෙලෙස හඬවා..
සුබ පතන්නෙමි සදා තවම, මං ආදරේ නිසා..
මේ හිත ළඟ, නතර වෙලා .../