Skip to content

Adare Wedana

Himashel Alwis
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරේ වේදනා මහද රිදවූ තරම් තව තවත් ආදරෙන් මහද ළං වූ තරම් ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං රූ පුරා අවදියෙන් මඟ බලන් ආදරේ වේදනා මහද රිදවූ තරම් .... හැඬූ තරම් ඔබ නොදනී මා නෙතු හැඬූ තරම් ඔබ නොදනී සුසුම් හෙළු තරම් ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං රූ පුරා අවදියෙන් මඟ බලන් තනිකරදා නුඹ දුර ලොවක ගියා මතක මවා යළි නෙතු බොඳව ගියා // ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං රූ පුරා අවදියෙන් මඟ බලන් ආදරේ වේදනා මහද රිදවූ තරම් .... හැඬූ තරම්