Skip to content

Malathi Wasanthe

Edward Jayakody
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ)..// (නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ හද මැදුරේ බි‍ඳෙනා සුසුමේ)..// ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා (මා සොයා ඇදේවී)..// මාලතී වසන්තේ ..../ (මුතු හසරැල් සැලෙනා දෑසේ පිණි කඳුලැල් පුරවා රහසේ)..// මේ පහන් රැයේ මා නෙතින් මිදී (ඈ බලා හිඳීවී)..// මාලතී වසන්තේ ....//