Papuwa Pura
Amila Nidahasa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පපුව පුරා ගැලු ඒ කදුළු
දැක්කේ නැත්තේ
දෑසින් නොගැලූ හන්දයි...
දෑසින් නොගැලූ හන්දයි...
ලග උන්නු කාලේ
අඩුවක් නොපෑවේ
කදුලැල් හදේ හංගලා......//
දුර යන්න කාලේ
ආවාම රහසේ
කදුලැල් සුසුම්සේ ගලා...
කදුලැල් සුසුම් සේ ගලා...
පපුව පුරා...
දුක දුන්නු ආලේ
වරමක් ගෙනාවේ
නෑ යලි හදේ තෙත් වෙනා...//
දුර යන්න කාලේ...