Skip to content

Manel Mala Se

Mervin Mihindukula
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා...//) අඳුරේ පාවී - කඳුලේ යාවී මා මනසේ ආදරේ වේදනා (මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා...//) (දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා...//) ඒ මල් පැතුම් - ආලේ වදන් මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ (මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා...//) (පෙර සේ ආරාධනා රාවේ නෑසී ගියා...//) නාමල් පිපී නාඬන් ඉතින් ආලේ හැඟුම් සවනතේ කොඳුරලා මානෙල් මල සේ.... (මානෙල් මල සේ යායේ පිපී කෝ ලඳුනේ පෙම් සිනා...//)