Skip to content

Disa Pamok Aduruthumani

T M Jayarathna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දිසාපාමොක් ඇදුරුතුමණි - දුටුවදා සිට මනමෙ කුමරී ඇගේ රුව මා මනස කළඹයි - තක්සලාවෙන් ඉවත යන්නෙමි තුරුණු ළැම හස වැටුණු වරළස - පොතට නොව වෙන අතට යයි සිත ඇය ද කිවිඳුන් කියන සුරලිය - සිතැඟි විහඟුන් සොයති නිදහස ලියන අටුවා කතා විවිරණ - සැළෙන හදකට කුමන ශිල්ප ද ඉතින් ගුරු සිත නොරිදවා යම් -වෙනත් පෙදෙසක ශිල්ප සෙවුමට