Skip to content

Gatha Babalai Ranwan Ran Wela Se

Indrajith Dolamulla
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නෙතු බබලයි රන් තරු යුවලක් සේ සිත බැදුනයි මල් කැකුලිට රහසේ // ගමනෙන් බිමනෙන් ඇය මියුලැසියයි තෙපුලින් ඇය සැලලිහිණි කුමරියයි පින්බර පෙනුමින් පරවි රැජිනියයි පෙම්බර හැගුමින් බඹර යුවතියයි ගත බබලයි .... නලල් තලය අඩ සඳ සේ බැබලෙයි දෙතොල් යුවල නා දලු සේ දිලිසෙයි දසන් වලට මුතු කැට වුව පැරදෙයි රටත් වටින සිනහව මුව විහිදයි ගත බබලයි .... // සිත බැදුනයි මල් කැකුලිට රහසේ //